පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අසල දැඩි පොලිස් රැකවල් යොදා ආරක්ෂාව කොට තිබෙනු දැකගත හැකි විය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වේ.ජල ප්‍රහාරක රථ මෙන්ම අමතර මාර්ග බාධක යොදා  පොලිසිය ආරක්ෂාව තර කරමින් සිටී.

(ඡායාරූප ළහිරු හර්ෂණ)