පාර්ලිමේන්තුව අසළත් කඳුළු ගෑස් ප්‍රහාරයක්


(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විරෝධතාවක නිතරව සිටින පිරිසකට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග කීපයක් අවහිර කරමින් 5000 කට ආසන්න පිරිසක් මේ වන විට රැදී සිටින බවත් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ ද එම පිරිස තව දුරටත් රැදී සිටින බවත් වාර්තා වේ.  


(ඡායාරූප: ළහිරු හර්ෂණ)