පාර්ලිමේන්තුව ඉදිරිපිට බස් වැටක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොල් දූව පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි අරගලකරුවන් මාර්ග බාධක බිඳ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවදානමක් නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ ජල පොකුණ ඉදිරිපිට මාර්ගය බස් රථ යොදා අවහිර කරමින් සිටී.