පාස්කු දින සමුගත් සියලු දෙනාටම සදා සාමය පතමු


දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉකුත් පාස්කු ඉරිදා දින(21) සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහෝදර ලාංකේය ජනතාවට ලංකාදීප කාර්ය මණ්ඩලයේ ශෝකය පළකරමු!