පාළුවට ගිය කොළඹ යාචකයෝ උයාන කති


දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග  කොළඹ කොටුව අවට  ජිවත් වන යාචකයන්ට කුසට ආහාරක් ඉල්ලා ගැනීමට කිසිවකුත් නැත.

පොලිසිය මෙන්ම ඇතැම් පිරිස් පිසූ ආහාර ලබා දීමට කටයුතු කළත් තවත් පිරිසකට එසේ ලැබෙන්නේ නැත.

කෑමට යමක් ඉල්ලා ගැනීමට නොමැති වීම හේතුවෙන් යාචකයන් පිරිසක් එක්ව තම කුසගිනි නිවා ගැනීම සදහා කොලබ කොටුව ගාබෝස් විදියේ ආහාරයක් පිළියෙල කරන අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙ‍ෙ

(ඡායාරුපය ශාන්ත රත්නායක)