පැපිලියානේ වෛද්‍යවරිය උසාවියට


 

පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මිය අද (30) ගංගොඩවිල උසාවියට රැගෙන එනු ලැබීය.

(28535)
 
ඡායාරූප - ළහිරු හර්ෂණ