පිට පිට 16 වැනි වරටත් වැඩිම ජනතා කැමැත්ත ලංකාදීපයට


ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 16 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකරගන්නා ලදී.

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "තලවතුගොඩ ද ග්‍රෑන්ඩ් මොනාර්ච්"හීදී අද පැවැත්විණි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)