පිටකොටුවේ කඩ සාප්පු වසා දමයි


 

(ළහිරු හර්ෂණ)

රේගු වෘත්තීය ක්‍රියාමාර්ග නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළදුන්ට සිදු වී තිබෙන පාඩුව  පිළිබඳව පවසමින් ඔවුන්   අද ( 05)  පිටකොටුවේ සියලු වෙළෙදසැල් වසා දමා තිබේ.

වෙළෙඳසැල් වසා දමා ඇති අයුරු සහ පාලුවට ගොස් ඇති මාර්ගයන්හි තරුණයන්  ක්‍රීඩා කරමින් සිටින අයුරු ඉහත ඡායාරූපයන්හි දැක්වේ.