පියසේන ගමගේ වැඩ අරඹයි


තරුණ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පියසේන ගමගේ මහතා සෙත්සිරිපාය 2වන අදියරේ පිහිටි සිය අමාත්‍යංශයේදී අද (07)දා පෙරවරුවේ සිය අමාත්‍යධුරයේ වැඩ භාරගත්තේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ගමගේ මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.

(ඡායාරූප- ගයාන් අමරසේකර)