පුංචි ඡන්දයේ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලයත් අවසන්


 

(යොහාන් භාසුර)

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර නාමයෝජනාවලට විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය පස්වරු 1.30ට අවසන් විය.

රටට පුරා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීහු මේ වන විට නාම යෝජනා පත්‍ර පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කටයුතු කරමින් සිටිති.