පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිහඬ විරෝධතාවයක


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  සාමාජිකවරුන්  සංවිධානය කළ  නිහඬ විරෝධතාවක් කොළඹ  අළුත්කඩේ  ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දී අද ( 02 ) පැවැත්විණි.

පෙරටුගාමී  සමාජවාදී  පක්ෂයේ  සාමජිකයන් වන  ලලිත්  කුමාර් සහ කුහන්  මුරුගානන්ද  යන  දෙදෙනා   2011  වර්ෂයේ දී  යාපනයේ දී  අතුරුදහන් වීම  පිළිබඳ  පරීක්ෂණ  නිසියාකාරව  නොකෙරෙන  බව  පවසමින්  ඔවුහු විරෝධතාවයේ නිරතවූහ.
(ඡායාරූප   -  චතුර එස්. කොඩිකාර)