පොහෝ දින විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී යයි


 ඡායාරූප - උපුල් තම්මිට

 

( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සිදු කෙරෙන අයුරු 

(උපුල් තම්මිට  සහ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අදට යෙදී ඇති නිකිණි පුන් පෝය නිමිත්තෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය රුවන්මැලිසෑය ,අටමස්ථානය  ඇතුළු  දිවයින පුරා  විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී පැවතිණි.

එම  විහාරස්ථානයන්හි ආගමික වතාවත් සිදු කෙරුණු  ඡායාරූපවලින් දැක්වෙයි.