බටලන්ද විවාදය 10


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බටලන්ද කොමිෂන් සභා  වාර්තාව පිළිබඳ විවාදය ලබන  10 වැනිදා  ඇරැඹේ.

එම විවාදය මැයි මාසයේ තවත් දිනයකද පැවැත්වීමට නියමිතය.