බැතිමතුන් නොමැතිව හිස්ව ගිය වෙහෙරබිම්


 

ශාන්ත රත්නායක

කොවිඩ්- 19 වෛසරය පැතිර යමේ අවධානම සමග අද 07 දිනයේ වෙහෙර විහාරස්ථානවලට එක්රැස් නොවී නිවසේ සිට ආගමික වතාවත්වල නිරතවන ලෙස සෞඛ්‍ය අංශ සහ තෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලා ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව බොහෝ නිවෙස් තුළ සාමාජිකයින් ආගමික වතාවත්වල නිරත වීම නිසා ගංගාරාම විහාරස්ථානය, කැලණි රාජමහා විහාරය, ජනතාවගෙන් තොරව තිබුණු අයුරු ඡායාරූපයන්හි දැක්වේ.