මංගල අය වැය ලේඛනය සකස් කරමින්


(රංජන් කස්තුරි)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි පෞද්ගලික නිවසෙහිදී අද (3) පස්වරුවේ 2019 අය වැය ලේඛනයේ අවසන් අදියරේ කටයුතු සිදු කරමින් සිටි අයුරු. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාද ඡායාරූපයේ වෙති.