මඩකලපුව පාළුවට යයි


වෙනදා මහත් කලබලකාරී නගරයක් වන මඩකලපුවේ අද (23) පැවැතියේ මහත් නිශ්චල වාතාවරණයකි. මඩකලපුවේ කඩසාප්පු බොහොමයක් වසා දමා තිබුණු අතර මාර්ග පාළුවී තිබිණ. මහා මාර්ග බොහොමයක් සුදු සහ කළු කොඩි වලින් සරසා තිබිණ. 

ඡායාරූප - කුෂාන් පතිරාජ