මත්ද්‍රව්‍ය පාලන සමුළුව අද


 


මත්ද්‍රව්‍ය පාලනය  සඳහා  නව ජාතික  සැලැස්මක්  සැකසීමේ  සමුළුව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (05) කොළඹ  වෝර්ටස් ඒජ්  හොටලයේදී  පැවැත්විණි.
 
මෙම  අවස්ථාවට  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය , ජනමාධ්‍ය අමාත්‍ය   රුවන් විජයවර්ධන, අධිකරණ  අමාත්‍ය   තලතා අතුකෝරාල මහත්මිය , පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
 
 
(ඡායාරූප  -   චතුර එස් .කොඩිකාර)