මන්ත්‍රී පුටුවක් හිස්: මැකෝට දන්වයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීමෙන් කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ  චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය.