මල් වියනෙන් - මල් පාවඩයෙන් අලංකාර වූ විහාරමහා දේවී උයන


 

කොළඹ විහාර මහා දෙවී උද්‍යානයේ ඇහැළ ගස් මේ දිනවල මලින් පිරී පවතී. උද්‍යානය පාළු ස්වභාවයක් ගත්තද ඉහළින් පිපී ඇති මල් සහ බිම වැටුණු මල් හේතුවෙන් උද්‍යානයේ ඉහළ  මල් වියනක් ලෙසත්, බිම මල් පාවඩයක් ලෙසත් දිස්වෙමින් නෙතට ගෙන එන්නේ ඉහමහත් සුවයකි.

මේ සුන්දරත්වය ලංකාදීප කැමරාවේ සටහන් වූ ආකාරයයි

ඡයාරූප - ශාන්ත රත්නායක