මහ වැස්සෙන් උතුරේ බලාපොරොත්තු ඉටුවේ


 

 

මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරේ පිහිටි වැව් 719 ම පිරී පවතින අතර ඇතම් කුඩා වැව් රැසක් ද වාන් දමන බවට උතුරු පලාත් වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂක  කාර්යාලය පවසයි.

වැව්වල ප්‍රමාණවත් ජලයක් නොමැති වීමෙන් පසුගිය කාලය පුරාවට මහකන්නයට කුඹුරු ගොවිතැන් රැසක් අතහැර දැමීමට ගොවීන්ට සිදුවිය.   

මෙවර මහකන්න සමයේ  ඇදහැලුණු වර්ශාව හේතුවෙන් මහකන්නයේ  ගොවිතුන් ආරම්භ කිරීමට ගොවීහු බලාපොරොත්තුවෙන් සිටිති.

(රොමේෂ් මධුෂංඛ)