මහ වැස්සෙන් යට වුණ කොළඹ


 (ළහිරු හර්ෂණ) 

 පැවැති අධික වර්ෂාවත් සමඟ කොළඹ බොහෝ මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු දකින්නට ලැබිණි.

එහි අවස්ථා කිහිපයක් ඡායාරූපයන්හි දැක්වෙයි