මහකන්නයට වතුර 15 වැනිදා සිට


(ආරියරත්න  රණබාහු)

මෙවර මහකන්නය  සඳහා  ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිටසිදු කරන බව කෘෂිකාර්ම  අමාත්‍යංශය පවසයි

ඒ අනුව  මහකත්නයේදී කුඹුරු අක්කර ලක්ෂ අටක වී වගාකිරීමට  නියමත  බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් .පී එම්.වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා ප්‍රමාණවත් ජලධාරිතාවක් ඇති බවද හෙතෙම  කීය.