මහනුවර අනුරට


ජාතික ජනබලවේග අපෙක්ෂක අනුරකුමාර දිසානායක මහනුවර මැතිවරණ කොට්ඨාසයේ වැඩි ඡන්ද හිමිකර ගත්තේය.

අනුර කුමාර දිසානායක  මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 13336කි.

සජබ  නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 9083 ලබා ගත් අත   ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 6361ක් ලබා ගත්තේය.  දිලිත් ජයසේකර ඡන්ද 416ක්ද, නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 380ක් ලබා ගත්තේය.

219 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය සජිත් ප්‍රේමදාස  මහතාට හිමි විය.

2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී  සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ආසනයේ ඡන්ද 16334 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී   අනුර කුමාර දිසානායක මහතා ඡන්ද -966 ක ලබා ගත්තේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 13795 හිමි විය.