මහනුවර සකුරා මල් පිපිලා


 


(මොහොමඩ් ආසික්)
 
 ජපානයේ පිපෙන සුන්දර සකුරා මල් මේ දිනවල මහනුවර නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපී තිබේ.
 
 මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට, වැව රවුම, කටුගස්තොට නගරය, වත්තේගම නගරය ඇතුළු  පෙදෙස්වල  සකුරා මල් පිපී ඇත.