මහසංඝ සමුළුවට භික්ෂුහු පාගමනින් වැඩම කරවති


‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව පැවැත්වීම සඳහා   කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසළට රැස් වු මහා සංඝ රත්නය  කොළඹ නව නගර ශාලාව බලා  පා ගමනින් වැඩම කළහ.


 භික්ෂුන්වහන්සේලා 500 කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටිති.


 
 (නිමල කොඩිතුවක්කු  / ඡායාරූප ඉෂාන් සංජීව)