මහානාම-වාස්-හේරත් කටුවපිටියේ දී නත්තල් සමරති


පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පවුල්වල දූ දරුවන් සමඟ උදාවන නත්තල සැමරීමේ උත්සවයක් ඊයේ (16) කටුවාපිටිය දේවස්ථානයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම, චමින්ද වාස් සහ රංගන හේරත් යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.