මහින්දගේ දිවුරුම්දීම අසා ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වති


මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීම සැලවීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ.

දෙහිවල

ඡායාරූප - එච්.එච්.ධර්මපාල


මහනුවර

ඡායාරූප - චමිල් රූපසිංහ


තංගල්ල

ඡායාරූප - අනීෂා මානගේ


බණ්ඩාරගම

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

පුත්තලම

ඡායාරූප - හිරාන් ප්‍රියංකර