මාතර අනුරට


(ක්‍රිෂාන් ජිවක ජයරුක්)

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.

අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 43827 කි.

සජබ අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 16822කි. ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 9661කි.  නාමල් රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1489කි. දිලිප් ජයවීර මහතා ඡන්ද 1003ක් හිමි විය.

 

2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී  සජිත් ප්‍රේමදාස මහතා මාතර  ආසනයේ ඡන්ද 21747 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී   අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 4084  ක ලබා ගත්තේය.

2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය ගෝඨාභය රාජපක්ෂ  මහතාට හිමි විය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 47203හිමි විය.