මාලදිවයින් ජනපති අරලියගහ මැදුරට


71 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහම් මොහොමද් සොලීන් මහතා අද රාත්‍රියේ කොළඹ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
 
ඡායාරූප - ගයාන් අමරසේකර