මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති වැඩ භාරගනී


(ඩයනා උදයංගනී )    
                             
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල්ඞ් කුරේ මහතා අද(11) එම ධුරයේ වැඩ භාරගත්තේය.
                                                          
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇති රෙජිනෝල්ඞ් කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළේය.  
                                                    
(ඡායාරූප - ගයාන් ලසන්ත)