මැතිවරණයක් ඉල්ලා කලාකරුවෝ පිරිසක් නිහඬ විරෝධතාවයක


(ශාන්ත රත්නායක)

මහ මැතිවරණයකට ඉඩ දෙන ලෙස බල කරමින් නිදහස් කලා සන්ධානය සංවිධනය කළ නිහඬ විරෝධතාවයක්  අද (29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.