මැතිවරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක්


‘‘මැතිවරණයක් ලබා දෙනු‘‘ යනුවෙන් ජනපති,අගමැති,ඇතුළු පාර්ලි‌‌මේන්තුවට,ජාත්‍යන්තරයට සහ සියලු සංවිධන වලට බලකරමින් සිවිල් සංවිධන රැසක් අද (15) අරලියගහ මන්දිරය අසලදී නිහඬ විරෝධතාවයක  නිරතවිය.

එම විරෝධතාවය ඡයාරූපවල දැක්වේ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)