මැතිවරණයේ ජය සමරති


(ලහිරු හර්ෂණ)

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ ගණනාවක  පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ කිරිබත් පිස ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. කොළඹ කොටුවේදී සමස්ත ලංකා ස්වයං රැකියා සමිති සම්මේලනයේ පිරිස එය සැමරූ ආකාරය ඡායාරූපවල දැක්වේ.