මැතිසබේ ඉදිරිපිට යට ඇඳුම් එල්ලයි


(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරයාට සහ රජයට  ඉවත්වන ලෙස බලකරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන් මිත්‍රත්ව පාලන අසල පිවිසුමෙහි යොදා ඇති පොලිස් මාර්ග බාධක මත යට ඇඳුම් ද ප්‍රදර්ශනය කර තිබිණි.

විරෝධතාවයට එක්වූ පිරිස් යට ඇඳුම් අතින් ගෙන සහ මාර්ග බාධක මත ‍ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කරනු දක්නට ලැබිණි. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)