මැතිසබේ හිස්: මන්ත්‍රීවරුන් රිලව් ගනින්න ගිහින්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රිලවන් වඳුරන්  ගණින්න ගොස් ඇති හෙයින් අද මේ ස්ථානයේ මන්ත්‍රීවරුන් අඩු බව සමග ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ආණ්ඩුවේ තීරණය හරියට ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරුන් කටයුතු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.