මැයි දින සැමරුම්


ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් උත්සවය කොළඹ පැලවත්තේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේදී අද (1) පැවැත්විණ.

‘ජනතාවාදී පාලනයක්  උදෙසා ජනබලය ගොඩනගමු’ යන තේමාව යටතේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත, අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ යන මහත්වරු ද පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)


 

ඒකාබද්ධ  විපක්ෂය විසින් සංවිධානය කළ  කම්කරු දින  සැමරුම  කෝට්ටේ  නගර සභා  ශාලාවේ දී අද  (01)  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රධානත්වයෙන්   පැවැත්විණි.

(ඡායාරූප -     චතුර එස්. කොඩිකාර)