මිනිසා නිසල කර සෙබා දහම ක්රිකයාත්මක වෙයි


( අජිත් ලංකා තිලක)

මාතර, පිටබැද්දර, කුඩගලහේන වගාච්චිකන්ද ප්‍රදේශයේ ඉඩමක ගලක් යට පිඹුරු බිත්තර 40ක්ටත් අධික ප්‍රමාණයක්  තිබී හමු වී තිබේ.
 
ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ.බි.කේ. ප්‍රියන්ත මහතාගේ නිවස සහිත ඉඩමේ මායිමේ විශාල ගලක් යට පිඹුරා මෙම බිත්තර දමා ඒ මතට ව සිටි අයුරු දක්නට ලැබුණි.
 
මිට සතියකට පමණ පෙර සිට මෙය දක්නට ලැබුණු  බව ඒ.බි.කේ.ප්‍රියන්ත මහතා (36) සඳහන් කළේය.