මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක්


(ශාන්ත රත්නායක)

පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පැවැත්වේ 

විරෝධතාවය හේතුවෙන් ලෝටස් පාරේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා ඇත