මූණමල්ගස්වැව ජලාශය වාන් දමයි


(ජයරත්න වික්‍රමාරච්චි)
 
පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව මූණමල්ගස්වැව ජලාශය අද(20) වාන්දැමීම ආරම්භවිය.
 
 ජලාශය වාන්දැමීම හේතුවෙන් ගමට පිවිසෙන මාර්ගයක ගමනාගමනයට බාධා ඇති වී තිබිණි.