මොරටුවේ එජාප මන්ත්‍රීවරු කළුපටි පැළඳ සභා ගැබෙන් පිටවෙති


 

 

මොරටුව මහ නගර  සභාවේ  එජාප නාගරික මන්ත්‍රිවරු කලු පටි  පැළැඳ   විරෝධතා පුවරු  රැගෙන  මාසික සභාවට පැමිණ  විරෝධය දක්වා සභා ගැබෙන් පිටව ගියහ.


පවතින දේශපාලන තත්ත්වයට විරෝධය දක්වමින්  මන්ත්‍රීවරු මෙලෙස  සභාගැබෙන් පිටව ගියහ

 (රේඛා තරංගනී ෆොන්සේකා)