(සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා දිගුකාලීනව සහ ශක්තිමත් ලෙස පවතින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයිකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
විශේෂයෙන් ආරක්ෂාව හා සම්බන්ධ ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් යනාදිය හේතුවෙන් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් හත්සිය පනහකට ඉන්දියාව වාර්ෂිකව පුහුණුව ලබාදෙන බව ඔහු වැඩිදුරටත් කීය