යාපනය මැතිවරණ කොට්ඨාසයේ ජය ආරියනේත්‍රම් පාක්කියසෙල්වම් දිනා ගත්තේය.
ඒ අනුව ආරයනේත්රම් පාක්යසිල්වම් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7494 කි.
ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද සංඛයාව 7080කි සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 7058කි. අනුරකුමාර මහතා ලබාගත් ඡන්ද සංඛය්‍යාව 2186ති
2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා යාපනය ආසනයේ ඡන්ද 20792 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද --------96 ක ලබා ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 1617 හිමි විය.