යුද හමුදාවෙන් තවත් සද්ක්‍රියාවක්


කොළඹ අවට සිටින යාචකයනට සහ ආහාර පාන සපයා ගත නොහැකි පිරිස්වලට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පාන ලබා දිමට යුද හමුදා භට පිරිස් කටයුතු කළේය.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ, යුද හමුදා මූලස්ථානය යාචකයන්ට  ආහාරපාන සපයා ගත නොහැකි ජනයා හට දිවා ආහාරය සඳහා කෑම පාර්සල් තොගයක් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් යුද හමුදා භට පිරිස් විසින්  බෙදා දෙන ලදී. 

(ඡායාරූප  ශාන්ත රත්නායක)