යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්


(ඩයනා උදයංගනී)

යුද හමුදාව විසින් කොළඹ නගරයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

සන්නද්ධ රථ පවා යොදාගෙන යුද හමුදාව විසින් මේ වන විට කොළඹ නගරයේ මුර සංචාර ආරම්භ කර තිබේ.

විශේෂ බලකා යතුරු පැදි ඛණ්ඩය ද කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇතැයි එම බලකා ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: ශාන්ත රත්නායක)