යොහානි ජනපති හමුවෙයි - වීඩියෝ


(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ලෝක ප්‍රසිද්ධියට පත්ව සිටින යොවුන් ගායිකා  යොහානි ද සිල්වා ඊයේ ( 17 ) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූවාය.

එම හමුවේ දී යොහානි ජනාධිපතිවරයා  ඉදිරියේ ' මැනිකේ මගේ හිතේ'  ගීතය ඇතුළු ගීත කීපයක් ගායනා කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී යොහානිට ඇයගේ ඉදිරි ඉදිරි කටයුතු සදහා සුබ පැතිය. ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.