යෝෂිත රාජපක්ෂ යුග දිවියට


මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (3) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වේ.

යෝෂිත රාජපක්ෂ මහතා අත ගනු ලබන්නේ ව්‍යාපාරික ආනන්ද ජයසේකර මහතාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමඟයි.