රටකජු යායේ මල් පීදේ


 

(ප්‍රියානි මංගලිකා)


කොරෝනා වයිරස තත්වයෙන්  රටම වෙලී ඇති මොහොතක  මහව, නිකවැරටිය  කලාපයේ ගොවීන් වගා කළ අක්කර දහස් ගණනක රටකජු යායන්හි මේ වන විට මල් පූදිමින් පවතී.

අඳුරු මොහොතක ඉසුරු සොයා ගිය ගොවීන් තව නොබෝ දිනකින් සෞභාග්‍යයේ රන් අස්වනු නෙළනු ඇත.