රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට රතන හිමියොත් එක් වෙති


කොළඹ -කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (16)  එක්වූහ.

ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දුව කඩ කිරීමට විරෝධය පළ කරමින් මොවුහු මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වෙති.

(ඡායාරූප  හා විඩියෝ - ශාන්ත රත්නායක)