රවීන්ද්‍ර සමරවීර වැඩ බාරගනී



 

කම්කරු වෘත්තිය සමිති සබඳතා ඇමැති(කැබිනට් නොවන) රවීන්ද්‍ර සමරවීර මහතා නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධූරයේ අද(11)  වැඩ භාරගත්තේය.


(ඡායාරූප -  ලහිරු හර්ෂණ)