රාජා ජුවලර්ස් විසින් ‘‘Diamoand Forever” නමින් දියමන්ති දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම කාලසීමාව තුළ සියයට 50 දක්වා සුවිශේෂි වට්ටම් සහිත මිල ගණන් යටතේ මෙන්ම මාසික වාරිකය 0%ක් වශයෙන් දියමන්ති ආභරණ සිහිනය යථාර්ථයක් කරගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙනුවෙන් ලබාදෙන ලදී.
එසේම මෙම සෑම දියමන්ති ස්වර්ණාභරණ මිලදි ගැනීමක් සඳහා ප්‍රමුඛතම රූපලාවණ්‍ය සන්නාමයන්ගේ වවුචර් පත් හා සැමරුම් සංකේත ප්‍රදාන කිරීම ද සිදුවිය. මෙහිදී ජායාරූප කුටියක් ද ක්‍රියාත්මක වූ අතර එමඟින් පාරිභෝගිකයන්ට සිහිවටනයක් ලෙස තබාගත හැකි පරිදි ක්ෂණික ජායාරූප ලබා ගැනීමට ද අවස්ථාව හිමිවිය.
දශක ගණනාවක් පුරාවට රාජා ජුවලර්ස් මෙරට පාරිභෝගිකයන්ගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථා සදාකාලික මතකයන් බවට පත් කිරීමට උසස් හා ගුණාත්මක තත්ත්වයේ ආකර්ෂණීය මෝස්තර නිර්මාණය රැසක් ඉදිරිපත් කර තිබේ.
595